Video – ජයග්‍රහණය හඹා යන තරුණ යුනිලීවර් ශ්‍රී ලංකා කණ්ඩායම – Unilever – Team Preview 2019

2nd Fair & Lovely MEN MCA 'B' Division Cricket Tournament 2019

351

Fair & Lovely MEN වෙළඳසේවා ‘B’ කාණ්ඩයේ ක්‍රිකට් තරගාවලියට දෙවන වතාවටත් සහභාගී වන යුනිලීවර් ශ්‍රී ලංකා කණ්ඩායම සතුව සිටින ප්‍රබල ක්‍රීඩකයින් රැසක්ම තවමත් වයස අවුරුදු 20-22 වයස් සීමාවේ පසුවෙන ක්‍රීඩකයින්. මේ ඒ තරුණ ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා විලාසය හා යුනිලීවර් ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව විස්තර සොයා ගිය ThePapare.com ගමනයි.