VideosSinhala Video – දකුණු ලකේ කළු වෙළඹ – චෙල්සි By Admin - 08/10/2018 743 FacebookTwitterPinterestWhatsApp වයස අවුරුදු 18න් පහළ බාලිකා මීටර් 100 ඉසව්වෙන් නව තරග වාර්තාවක් බිහිකළ බෙන්තොට ගාමිණී ජාතික පාසලේ චෙල්සි මෙලනි ජයග්‍රහණයෙන් පසු ThePapare.com සමඟින් මෙසේ අදහස් දැක්විය.