Video – මෙවර ලෝක කුසලානයේ දී අපිට ලොකු තැනකට එන්න පුළුවන් වේවි – හෂාන් තිලකරත්න

428

13වන වරට පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (9) දිවයිනෙන් පිටත්ව ගියා. ඊට පෙර පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා පුහුණුකරු හෂාන් තිලකරත්න මෙසේ සිය අදහස් පවසා සිටියා.

19න් පහළ ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයේ වෙනස්කම් රැසක්