කාර්යයබහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.
ක්‍රිකට් –
තුන්වැනි තරගයත් ශ්‍රී ලංකාවට

එංගලන්ත ලයන්ස් කණ්ඩායම – සියල්ලන්ම දැවී ලකුණු 184 (පන්දුවාර 40.2): බෙල් ඩ්‍රමෝන්ඩ් 51, බෙන් ඩකට් 31, කීතන් ජෙනින්ග්ස් 22, ටොම් අස්ලොත් 15, ජෝ ක්ලාර්ක් 13, ශෙහාන් ජයසූරිය 5/35, අමිල අපොන්සු 2/28, ජෙෆ්රි වැන්ඩර්සේ 2/38.
ශ්‍රී ලංකා A කණ්ඩායම – කඩුලු 6ක් දැවී ලකුණු 187 (පන්දුවාර 37): ශෙහාන් ජයසූරිය 83, කිත්රුවන් විතානගේ 44*, කුසල් පෙරේරා 26, සදීර සමරවික්‍රම 18, ලියාම් ලිවින්ග්ස්ටන් 2/39, ඔලී රේනර් 2/51.
සම්පූර්ණ වාර්තාව: ශෙහාන් ජයසූරියගේ තනි දක්ෂතා තරග ජයග්‍රහණයකට පාර කියයි
පානදුර රාජකීයයට තියුණු ජයක්

රාජකීය විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 154 (65.4): නිලාන් ප්‍රනාන්දු 61, ප්‍රශාන් සිල්වා 31, ශෙහාන් ජීවන්ත 5/25, රශාන් කවිශ්ක 4/43
මොරටු විද්‍යාලය පළමු ඉනිම – 202/08 dec (58): නිශාන් මදුසංක 103, නදිත් මිශේන්ද්‍ර 40, මදුෂාන් ප්‍රනාන්දු 40, එරන් හංසමාල් 4/78, ඉමල්ක ප්‍රභාෂ්වර 2/18
රාජකීය විද්‍යාලය දෙවන ඉනිම – සියල්ලන්ම දැවී 134 (44.5): නිලාන් ප්‍රනාන්දු 71, රශාන් ප්‍රනාන්දු 5/46, ජීවන්ත ප්‍රනාන්දු 3/27, නදිත් මිශේන්ද්‍ර 2/18
මොරටු විද්‍යාලය දෙවන ඉනිම – සියල්ලන්ම දැවී 83 (27.2): නිශාන් මදුශික 28, එරන් හංසමාල් 5/43, බනුර ප්‍රසන්ජිත් 4/18
ත්‍රිත්ව විද්‍යාලය – සියල්ලන්ම දැවී 214 (45.5): හසින්ත ජයසූරිය 86, හසිත බෝයගොඩ 23, දමිත සිල්වා 3/25, කවින් බණ්ඩාර 3/32
මලියදේව විද්‍යාලය – 215/4 (33.1): දුලාජ් රණතුංග 86, ඩිල්ශාන් කොල්ලුරේ 46
සම්පූර්ණ වාර්තාව: රිච්මන්ඩ් විද්‍යාලය අවසන් 4ට; රාජකීයට තියුණු ජයක්






















