කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.
ක්‍රිකට් –
ජයග්‍රහණය කෑගල්ලට

මඩකලපුව – සියල්ලන්ම දැවී ලකුණු 290 (පන්දුවාර 50): ටී. එම්. සම්පත් 126, රුමේෂ් බුද්ධික 34, භානුක රාජපක්ෂ 32, ඇන්ඩි සොලමන්ස් 29, චානක විජේසිංහ 27, හශේන් රාමනායක 20, අලංකාර අසංක 3/38, සාලිය සමන් 3/64.
අම්පාර – සියල්ලන්ම දැවී ලකුණු 207 (පන්දුවාර 36.4): සාලිය සමන් 65, අලංකාර අසංක 46, විශ්ව විජේරත්න 29, මතීෂ පෙරේරා 23, ඇන්ඩි සොලමන්ස් 2/16, ටී. එම්. සම්පත් 2/24, භානුක රාජපක්ෂ 2/26, හශේන් රාමනායක 2/42.
පුත්තලම – කඩුලු 8ක් දැවී 252 (පන්දුවාර 50): තික්ෂිල ද සිල්වා 59, ඉසුරු උදාන 55, රුක්ෂාන් ප්‍රනාන්දු 39*, ඉශාන් ජයරත්න 3/46, නුවන් කුලසේකර 2/36
කෑගල්ල – කඩුලු 7ක් දැවී ලකුණු 256 (පන්දුවාර 43.2): සදීර සමරවික්‍රම 74, නිසල තාරක 49*, ප්‍රියමාල් පෙරේරා 38*, අවිශ්ක ප්‍රනාන්දු 27, අසිත ප්‍රනාන්දු 2/25, ශෙහාන් ජයසූරිය 2/36, තික්ෂිල ද සිල්වා 2/53.
සම්පූර්ණ වාර්තාව: ටී. එම්. සම්පත්ගෙන් සුපිරි ශතකයක්
පුහුණු තරගයේ ජය ලංකාවට

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති කණ්ඩායම – කඩුලු 7ක් දැවී ලකුණු 354 (පන්දුවාර 50): සඳුන් වීරක්කොඩි 67, කුසල් පෙරේරා 64, ධනංජය ද සිල්වා 52, තිසර පෙරේරා 41, මිලින්ද සිරිවර්ධන 32, සුන්සාමුල් ඉස්ලාම් 1/27, අබුල් හසන් 1/25
බංග්ලාදේශ කණ්ඩායම – කඩුලු 8ක් දැවී ලකුණු 352 (පන්දුවාර 50): සබීර් රහමාන් 72, මොහොමඩ් මහමදුල්ලා 71*, මශ්රෆ් මොර්ටාසා 58, මොස්දෙක් හුසේන් 53, සවුම්ය සරක්කාර් 47, අකිල ධනංජය 3/61, චතුරංග ද සිල්වා 2/53
සම්පූර්ණ වාර්තාව: නොසිතූ මොහොතක උණුසුම් තරගයක්; ජය ශ්‍රී ලංකාවට
ජාවා ලේන් 02 – 00 බන්ධනාගාර

පළමු අර්ධය – ජාවා ලේන් ක්‍රීඩා සමාජය 1 : 0 බන්ධනාගාර ක්‍රීඩා සමාජය
අවසන් ලකුණු තත්වය – ජාවා ලේන් ක්‍රීඩා සමාජය 02 : 00 බන්ධනාගාර ක්‍රීඩා සමාජය
ThePapare.com තරගයේ වීරයා: ප්‍රභාත් ජයසිරි (බන්ධනාගාර)
ගෝල වාර්තා කළ ක්‍රීඩකයින් –
ජාවා ලේන් ක්‍රීඩා සමාජය: මොහොමඩ් රිස්හාන් 44’, මාලක පෙරේරා 77’
සම්පූර්ණ වාර්තාව: ජාවා ලේන් ක්‍රීඩකයින් බන්ධනාගාර ක්‍රීඩකයෝ මට්ටු කරයි





















