කාර්යයබහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”, 2017 වර්ෂය පුරාවටත් ඔබට මඟහැරී යන ක්‍රීඩා පුවත් සමීප කරනු ඇත.
දෙවැනි අර්ධයේදී ගුවන් සෙබළුන් පෙරමුණ ගනී

ප්‍රථම අර්ධය: පොලිස් ක්‍රීඩා සමාජය 08 – 00 ගුවන් හමුදා ක්‍රීඩා සමාජය
සම්පූර්ණ ලකුණු: පොලිස් ක්‍රීඩා සමාජය 13 – 15 ගුවන් හමුදා ක්‍රීඩා සමාජය
ThePapare.com තරඟයේ වීරයා: රනීෂ සෙනෙවිරත්න (පොලිස් ක්‍රීඩා සමාජය)
බ්ලූස්ටාර් 02 – 02 නාවික හමුදාව

ප්‍රථම අර්ධය: බ්ලූස්ටාර් ක්‍රීඩා සමාජය 00 – 01 නාවික හමුදා ක්‍රීඩා සමාජය
සම්පූර්ණ ලකුණු: බ්ලූස්ටාර් ක්‍රීඩා සමාජය 02 – 02 නාවික හමුදා ක්‍රීඩා සමාජය
ThePapare.com තරඟයේ වීරයා: අෆොන්සා ජිබෝලා (බ්ලූස්ටාර් ක්‍රීඩා සමාජය)
ගෝල වාර්තා කල ක්‍රීඩකයින්
- නාවික හමුදා ක්‍රීඩා සමාජය: සුභාෂ් මදුශාන් 27’, ක්‍රිශාන්ත පෙරේරා 50’
- බ්ලූස්ටාර් ක්‍රීඩා සමාජය: මොහොමඩ් රිෆ්කාන් 65’, අෆොන්සා ජිබෝලා 77’
කහ කාඩ්පත්
- නාවික හමුදා ක්‍රීඩා සමාජය: ක්‍රිශාන්ත පෙරේරා 75’
- බ්ලූස්ටාර් ක්‍රීඩා සමාජය: නසිරු ඔපායෙමි 68’, උදයංග රෙජිනෝල්ඩ් 76’
සම්පූර්ණ වාර්තාව: බ්ලූස්ටාර් – නාවික හමුදා තරඟය ජය පරාජයෙන් තොරයි
තර්ස්ටන් විද්‍යාලයට පූර්ණ ජයක්

කෝට්ටේ ජනාධිපති විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 109 (පන්දුවාර 23.5): චමෝද් වික්‍රමසූරිය 60, සොහාන් අනුරුද්ධ 3/34
සාන්ත ජෝශප් වාස් විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 278 (පන්දුවාර 65): අංජන රුක්මාල් 64, නෙරන්ජන් රොද්‍රිගෝ 58, ගිහාන් අබේරත්න 33, සසික ලියනගේ 4/49
කෝට්ටේ ජනාධිපති විද්‍යාලය දෙවන ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 69 (පන්දුවාර 19.3): නිපුන් පෙරේරා 5/19
වෙස්ලි විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 138 (පන්දුවාර 58.3): තිසුරක අක්මීමන 37, හසිත පෙරේරා 36, ප්‍රමිත් හංසික 4/28, කවිදු එදිවීර 3/38
මහින්ද විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 193 (පන්දුවාර 79): කවිදු එදිවීර 40, පසන් රන්මල් 29, මොවින් සුභසිංහ 6/42
වෙස්ලි විද්‍යාලය දෙවන ඉණිම – කඩුලු 5ක් දැවී ලකුණු 193 (පන්දුවාර 53): හසිත් පෙරේරා 84, ජේසන් ද සිල්වා 68, තිලිණ පෙරේරා 51, කේ.කේ.කෙවින් 3/66
සම්පූර්ණ වාර්තාව: ජෝසප් වාස් විද්‍යාලයට ඉණිමක ජයග්‍රහණයක්
ජයග්‍රහණය බදුරලියට

NCC (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 185 (පන්දුවාර 44.4) පවන් වික්‍රමසිංහ 42, තිමිර ජයසිංහ 41, දුවිඳු තිලකරත්න 6/78.
බදුරලිය ක්‍රීඩා සමාජය (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 330 (පන්දුවාර 85.5) ශෙහාන් ප්‍රනාන්දු 86, නදීර නාවෙල 86, සහන් විජේරත්න 79, ඉමාල් ලියනගේ 27, තරිඳු කෞෂාල් 5/86, චතුරංග ද සිල්වා 4/139.
NCC (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 239 (පන්දුවාර 55.4) පවන් වික්‍රමසිංහ 41, තරිඳු කෞෂාල් 41, ලහිරු උදාර 34, නිමේෂ ගුණසිංහ 30, චතුරංග ද සිල්වා 27, දුවිඳු තිලකරත්න 5/81, අලංකාර අසංක 3/84.
බදුරලිය ක්‍රීඩා සමාජය (දෙවන ඉනිම) – කඩුලු 3ක් දැවී ලකුණු 96 (පන්දුවාර 15.3) නදීර නාවෙල 51*, ප්‍රමුද් හෙට්ටිවත්ත 15, ඉමාල් ලියනගේ 13, චතුරංග ද සිල්වා 2/37.
සම්පූර්ණ වාර්තාව: NCC පරදා බදුරලිය ක්‍රීඩා සමාජය ජයග්‍රහණයේ සතුට සමරයි
දකුණු අප්‍රිකාව ඉදිරියටම

දකුණු අප්‍රිකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 426 (පන්දුවාර 124.1) ජේ. පී. ඩුමිනි 155, හෂීම් අම්ලා 134, ක්වින්ටන් ඩි කොක් 34, ඩීන් එල්ගාර් 27, නුවන් ප්‍රදීප් 4/78, ලහිරු කුමාර 4/107.
ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – කඩුලු 4ක් දැවී ලකුණු 80 (පන්දුවාර 28.4) කුසල් මෙන්ඩිස් 41, කෞෂාල් සිල්වා 13, ඇන්ජෙලෝ මැතිව්ස් 11*, ධනංජය සිල්වා 10, වර්නන් ෆිලැන්ඩර් 2/23, කාගිසෝ රබාඩා 2/26.
සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකා පිතිකරුවන් නැවත වතාවක් වගකීම පැහැර හරියි




















