කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.
ක්‍රිකට් –
කවිඳුගෙන් අර්ධ ශතකයක්

පානදුර සාන්ත ජෝන් විද්‍යාලය පළමු ඉනිම – 207/09 (පන්දුවාර 80.4): කවිඳු හශාන් 59, සිතුම් තෙල්ගේ 49, රුක්ෂාන් දිසානායක 42, ප්‍රවීන් මදුෂාන් 4/64, හෂිම් දිල්මින් 3/63
මාතර සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – කිසිවෙකු නොදැවී ලකුණු 33 (පන්දුවාර 12)
සම්පූර්ණ වාර්තාව: කවිදු සාන්ත ජෝන් ඉනිම ස්ථාවර කරයි
කපුගෙදරගේ සුපිරි ශතකය

සම්පූර්ණ ලකුණු සටහන: දඹුල්ල අසරණ කරමින් කපුගෙදරගෙන් පන්දු 50ක සුපිරි ශතකයක්!
එක් ලකුණකින් කුසලානය මහනුවරට

පළමු අර්ධය – කිංස්වුඩ් විද්‍යාලය 18 (2T 1C 2P) – 11 (1T 2P) වෙස්ලි විද්‍යාලය
සම්පූර්ණ කාලය – කිංස්වුඩ් විද්‍යාලය 40 (5T 3C 3P) – 39 (5T 4C 2P) වෙස්ලි විද්‍යාලය.
ThePapare.com තරගයේ වීරයා – හේෂාන් ජැන්සන් (කිංස්වුඩ්).
ලකුණු රැස්කළ ක්‍රීඩකයන්
- කිංස්වුඩ් – හේෂාන් ජැන්සන් 2T, රාජනායක 1T, ආසිරි සෙනවිරත්න 1T, රණවීර 1T 3C 3P.
- වෙස්ලි – ටී.බී.සබාර් 2T, වෙත්තසිංහ 1T, ඊ.හර්ෂණ 1T, සී.අපොන්සු 1T, අවිශ්ක ලී 3C 1P, එම්.සුබයිර් 1C 1P.
සම්පූර්ණ වාර්තාව: කිංස්වුඩ් ක්‍රීඩකයෝ එල්. ඊ. බ්ලේස් කුසලානය ජය ගනිති




















