කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.
ක්‍රිකට්
රුහුණු මායා සටන තීරණයකින් තොරයි

රාහුල විද්‍යාලය පළමු ඉනිම – කඩුලු 9ක් දැවී ලකුණු 210 dec (පන්දුවාර 75.2): ලක්දිනු චමෝද්‍ය 55, බිනුර සංගීත් 38, සසිත් මනුරංග 32, භාග්‍ය හිමත් 24, චමිදු සමරසිංහ 4/61, ශසික ඩිල්ශාන් 2/45
ධර්මපාල විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 114 (පන්දුවාර 49): චමිදු සමරසිංහ 36, අවිශ්ක හසරින්ද 21, නුවන් මදුසංක 5/54, පසන් සමරතුංග 3/21, විනුශ්ක චතුරංග 2/08
රාහුල විද්‍යාලය දෙවන ඉනිම – කඩුලු 6ක් දැවී ලකුණු 80 dec (පන්දුවාර 15): පිරුන හේවාමද්දුම 28, දුලාජ් එගොඩගේ 3/16, අවිශ්ක හසරින්ද 2/13
ධර්මපාල විද්‍යාලය දෙවන ඉනිම – කඩුලු 3ක දැවී ලකුණු 41 (පන්දුවාර 19): පසන් සමරතුංග 2/26
සම්පූර්ණ වාර්තාව: රුහුණු මහා සටන ජය පරාජයෙන් තොරයි
සදීරගෙන් අර්ධ ශතකයක්

බංගලාදේශ නැගී එන කණ්ඩායම – සියල්ලන්ම දැවී ලකුණු 179 (පන්දුවාර 49.3): මොහොමඩ් සයිෆුද්දින් 41, නසීර් හුසේන් 38, සයිෆ් හසන් 32, අබුල් හසන් 23, අසිත ප්‍රනාන්දු 4/33, අමිල අෆොන්සු 1/10, ඇන්ජෙලෝ පෙරේරා 1/13, චාමික කරුණාරත්න 1/25.
ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම – කඩුලු 2ක් දැවී ලකුණු 180 (පන්දුවාර 38.5): සදීර සමරවික්‍රම 88*, චරිත් අසලංක 83*, ශෙහාන් ජයසූරිය 6, නයීම් හසන් 1/28, මොහොමඩ් සයිෆුද්දින් 1/45.
සම්පූර්ණ වාර්තාව: සදීර සහ අසලංක ශ්‍රී ලංකාව අවසන් සටනට ගෙන යයි
තෙවැනි තරගය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව – කඩුලු 9ක් දැවී ලකුණු 280 (පන්දුවාර 50): කුසල් මෙන්ඩිස් 54, තිසර පෙරේරා 52, උපුල් තරංග 35, ධනුෂ්ක ගුණතිලක 34, අසේල ගුණරත්න 34, දිනේෂ් චන්දිමාල් 21, මශ්රාෆි මොර්ටාසා 3/65, මුස්ටාෆිසූර් රහ්මාන් 2/55.
බංග්ලාදේශය – සියල්ලන්ම දැවී ලකුණු 210(පන්දුවාර 44.3): ශකීබ් අල් හසන් 54, මෙහෙදි හසන් 51, සෞම්‍ය සර්කාර් 38, මශ්රාෆි මොර්ටාසා 16, නුවන් කුලසේකර 4/37, සීක්කුගේ ප්‍රසන්න 2/33, සුරංග ලක්මාල් 2/38, දිල්රුවන් පෙරේරා 2/47.
සම්පූර්ණ වාර්තාව: කුසල්, තිසර සහ කුලසේකර බංග්ලාදේශ සිහින බොඳ කරයි
බැසිල් වීරසිංහ පලිහ සාන්ත ජෝසප් විදුහලට

ලකුණු සටහන
- ධර්මරාජ විද්‍යාලය 24 (4T 2C) – 34 (5T 3C 1P) සාන්ත අන්තෝනි විද්‍යාලය
- සාන්ත ජෝසප් විද්‍යාලය 25 (3T 2C 2P) – 10 (2T) සාන්ත පීතර විද්‍යාලය
- ඉසිපතන විද්‍යාලය 69 (11T 7C) – 13 (2T 1P) ඩී. එස්. සේනානායක විද්‍යාලය






















