Video – චන්දිමාල්ව A කණ්ඩායමෙන් හැලුණේ ඇයි? – තේරීම් කමිටුව පහදයි

2307

ශ්‍රී ලංකා A කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී අද (17) පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායමේ නායක අශාන් ප්‍රියන්ජන්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපසභාපති රවීන් වික්‍රමරත්න හා ශ්‍රී ලංකා ක්‍රිකට් A කණ්ඩායමේ කළමණාකරු හා තේරීම් කමිටු සාමාජික චමින්ද මෙන්ඩිස් මාධ්‍ය හමුවේ දී දැක්වූ අදහස්.

Photos: Media Briefing on Sri Lanka ‘A’ Team tour to India