කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.
ක්‍රිකට් –
ජෙහාන්ගේ උත්සාහය අපතේ යයි

ඕස්ට්‍රේලියානු යොවුන් පිළ – කඩුලු 7ක් දැවී ලකුණු 251 (පන්දු වාර 50): ජැක් එඩ්වඩ්ස් 95, විල් සදර්ලන්ඩ් 49, ඕස්ටින් වෝ 40*, රයන් හැක්නි 39, ජොනතන් මර්ලෝ 9, ප්‍රවීන් ජයවික්‍රම 2/56, කමිඳු මෙන්ඩිස් 1/17, ජෙහාන් ඩැනියෙල් 1/29.
ශ්‍රී ලංකා යොවුන් පිළ – සියල්ලන්ම දැවී ලකුණු 149 (පන්දු 32.4): ජෙහාන් ඩැනියෙල් 55*, හසිත බෝයගොඩ 15, විශ්ව චතුරංග 10, ක්‍රිෂාන් සංජුල 9, තිලාන් ප්‍රශාන් 9, රයන් හැඩ්ලි 4/61, ලොයිඩ් පෝප් 3/46, මැතිව් ස්පෝස් 1/1.
සම්පූර්ණ වාර්තාව: ජෙහාන් ඩැනියෙල්ගේ හුදකලා සටන අවසානයේ කැන්ගරුවන්ට ජය
වෙළඳසේවා පාපන්දු පිටිය උණුසුම්

සම්පූර්ණ ලකුණු:
- LB ෆිනෑන්ස් 03 – 01 ඩයලොග් ආසිආටා
- අමානා බැංකුව 04 – 00 සිංගර්
සම්පූර්ණ වාර්තාව: ජයග්‍රහණය LB ෆිනෑන්ස්ට හා අමානා බැංකුවට






















