කාර්යයබහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”, 2017 වර්ෂය පුරාවටත් ඔබට මඟහැරී යන ක්‍රීඩා පුවත් සමීප කරනු ඇත.
ලුම්බිණියට ජය

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 97 (පන්දුවාර 62): අවිදු ප්‍රනාන්දු 27, විමුක්ති කුලතුංග 4/32, තානුක දාබරේ 3/17
කොළඹ ලුම්බිණි විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 86 (පන්දුවාර 26.2): තනුක දාබරේ 30, සංජය ප්‍රනාන්දු 3/19, සවිදු පීරිස් 2/13
මොරටුව වේල්ස් කුමර විද්‍යාලය දෙවන ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 80 (පන්දුවාර 40.3): දිලංක මදුරංග 24, විමුක්ති කුලතුංග 6/27, කණිෂ්ක මදුවන්ත 2/15, තනුක දාබරේ 2/33
කොළඹ ලුම්බිණි විද්‍යාලය දෙවන ඉණිම – කඩුලු 3ක් දැවී ලකුණු 94 (පන්දුවාර 18.2): රවිදු සංජීව 52*, අමිත් දාබරේ 18*, තිලාන් නිමේ 2/43
වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 191 (පන්දුවාර 66.5): එරංග මදුෂාන් 59, අවිශ්ක තරිදු 33, රැක්ෂාන් රොද්‍රිගෝ 22, අසේල කුලතුංග 4/34, ලක්ෂිත රසාංජන 2/38, දසුන් සෙනෙවිරත්න 2/30
කොළඹ නාලන්ද විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 161 (පන්දුවාර 48): සුහඟ විජේවර්ධන 35, කසුන් සඳරුවන් 31, මාලිංග අමරසිංහ 28, අවිශ්ක පෙරේරා 21, කවීෂ දුලංජන 3/21, කවිදු මදුක 3/33, අවිශ්ක තරිදු 2/26
වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය දෙවන ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 107 (පන්දුවාර 61.4): අවිශ්ක තරිදු 36, රුක්ෂාන් රොද්‍රිගෝ 26, දසුන් සෙනෙවිරත්න 4/37, උමේක්ෂ ඩිල්ශාන් 2/02, අසේල කුලතුංග 2/25
සවිස්තර වාර්තාව: ලුම්බිණි විද්‍යාලයට කඩුලු 7ක ජයක්
ලහිරු මිලන්තගෙන් 144ක්

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 318 (පන්දුවාර 101.5): දිනෙත් තිමෝද්‍යය 113, තරංග පරණවිතාන 109, සිතාර ගිම්හාන් 31, අමිල අපොන්සු 3/43, චතුර පීරිස් 3/57, නිලංක ප්‍රේමරත්න 2/84, ජනිත් ලියනගේ 2/32.
රාගම ක්‍රිකට් සමාජය – කඩුලු 7ක් දැවී ලකුණු 506 (පන්දුවාර 183): ලහිරු මිලන්ත 144, ජනිත් ලියනගේ 130, රොෂේන් සිල්වා 86*, සමීර ද සොයිසා 52, ලහිරු තිරිමාන්න 46, නයන ප්‍රනාන්දු 21, චාමික කරුණාරත්න 4/120, රංගන හේරත් 2/93.
ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය – කඩුලු 6ක් දැවී ලකුණු 146 (පන්දුවාර 40): දිනෙත් තිමෝද්‍යය 51, කිත්රුවන් විතානගේ 37, තරංග පරණවිතාන 36, අක්ෂු ප්‍රනාන්දු 3/82.
සවිස්තර වාර්තාව: NCC පැරදවූ CCC පිළ සුපිරි 8 වටයේ පෙරමුණට
ශ්‍රී ලංකාවෙන් නවසීලන්තට අභියෝගයක්

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කණ්ඩායම – කිසිවෙකු නොදැවී ලකුණු 336 (පන්දුවාර 20): රුවන් වසන්ත 170*, සුරංග සම්පත් 146*, මාකුවෙල් මැක්සාකිල් 0/44
නවසීලන්ත දෘශ්‍යාබාධිත කණ්ඩායම – කඩුලු 7ක් දැවී ලකුණු 120 (පන්දුවාර 20): මාකුවෙල් මැක්සාකිල් 30, ප්‍රවීන් සංකර් 14, පැතුම් කුමාර 1/18, කෝසල හේරත් 1/23
සවිස්තර වාර්තාව: ශ්‍රී ලංකාවට දැවැන්ත සබඳතාවයක් සහිත, සුභවාදී ආරම්භයක්
සනෝජ්ගේ ගෝලයෙන් ජය මෝහන් බගාන්ට

ප්‍රථම අර්ධය: මෝහන් බගාන් ක්‍රීඩා සමාජය 1-1 කොළඹ පාපන්දු සමාජය
සම්පූර්ණ කාලය: මෝහන් බගාන් ක්‍රීඩා සමාජය 2-1 කොළඹ පාපන්දු සමාජය
ගෝල රැස්කළ ක්‍රීඩකයින්.
- කොළඹ පාපන්දු සමාජය – අෆීස් ඔලායෙමි 30′
- මෝහන් බගාන් – කීන් ලුවිස් 13′, සනෝජ් සිං 70′
කහ කාඩ්පත්.
- කොළඹ පාපන්දු සමාජය – මොමාස් යාපෝ 57′
- මෝහන් බගාන් – බික්‍රම්ජිත් සිං 67′
සවිස්තර වාර්තාව: කොළඹ අභියෝගය මැද මෝහන් බගාන්ට පළමු අදියරේ ජය






















