කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
කෞෂාල් සහ කපුගෙදරගෙන් ශතක දෙකක්

මේ අතර ඊයේ ආරම්භ වූ පළඟ ශූරතා තරගාවලියේ දී සී. සී. සී. කණ්ඩායම නියෝජනය කරන රොන් චන්ද්‍රගුප්ත ද ශතකයක් වාර්තා කළේය.
පන්දු යැවීමේ දී පළඟ තරගාවලිය නියෝජනය කරන යුද හමුදා කණ්ඩායමේ දුෂාන් විමුක්ති ලකුණු 77කට කඩුලු 6ක් ලබා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය.
ශ්‍රී ලංකා වරයා අධිකාරිය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 165 (44.2) යොහාන් ද සිල්වා 24, යසෝද ලංකා 21, ගිහාන් රූපසිංහ 36, අනුක් ද අල්විස් නොදැවී 39, දසුන් ශානක 3/26, සචිත්‍ර සේනානායක 3/40, ජෙෆ්රි වැන්ඩර්සේ 3/28
එස්. එස්. සී; පළමු ඉනිම සියලුම දෙනා දැවී 413 (110.4) මිනෝද් භානුක 20, කෞෂාල් සිල්වා 120, මිලින්ද සිරිවර්ධන 49, කවිඳු කුලසේකර 78, චාමර කපුගෙදර 109, අකලංක ගනේගම 3/99, චානක කොමසාරු 4/119, චලනක වීරසිංහ 2/79
ශ්‍රී ලංකා වරාය අධිකාරිය; දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 78 (20.0) යසෝද ලංකා නොදැවී 41, අනුක් ද අල්විස් නොදැවී 15
සම්පූර්ණ වාර්තාව: කෞෂාල්, කපුගෙදර සහ රොන් ශතක රැස් කරති
ගාල්ලේ මහින්දට කඩුලු 10ක ජයක්

ඊයේ නිමා වූ අනෙක් තරගයෙන් සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය පළමු ඉනිමේ ජයක් ලබා ගත්තේය.
මහින්ද විද්‍යාලය – 330/3d (73): විනුර දුල්සර 123, නවෝද් පරණවිතාන 121, කේ. කේ. කෙවින් 50*.
ද මැසනඩ් විද්‍යාලය – 213/10 (73.1): නිම්න ප්‍රනාන්දු 53, සාලිය ජූඩ් 41, නදුන් ඩිල්ශාන් 37, මිතිල ගීත් 29, පසන් පෙතනගොඩ 3/85.
ද මැසනඩ් විද්‍යාල දෙවන ඉනිම (F/O) – 121/10 (30.1): පසිඳු රාජමුනේන්ද්‍ර 43, ප්‍රවීන් ෆොන්සේකා 36, පසන් පෙතනගොඩ 4/49, නවෝද් පරණවිතාන 3/19.
මහින්ද විද්‍යාල දෙවන ඉනිම – 6/0 (2.4):
සම්පූර්ණ වාර්තාව: මහින්දට හා මාරිස් ස්ටෙල්ලාවට දැවැන්ත ජයග්‍රහණ





















