කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
මහනුවර සහ ගුවන් හමුදාවට ජය

ලකුණු තත්වය
මහනුවර ක්‍රීඩා සමාජය 58 (9T, 5C, 1P) – 13 (1T, 1C, 2P) යුද හමුදා ක්‍රීඩා සමාජය
පොලිස් ක්‍රීඩා සමාජය 07 (1T, 1C) – 15 (2T, 1P, 1C) ගුවන් හමුදා ක්‍රීඩා සමාජය
සම්පූර්ණ තරග වාර්තාව සඳහා පිවිසෙන්න
වෙළඳසේවා විස්සයි විස්ස MAS යුනිචෙලාවන්ට

MAS යුනිචෙලා කණ්ඩායම; කඩුලු 4ක් දැවී 263 (20): ටී. එම්. සම්පත් 55, රමිත් රඹුක්වැල්ල 40, ටී. එම්. ඩිල්ශාන් 109, මහේල උඩවත්ත 23, ෆර්වීස් මහරූෆ් 22, රමේෂ් මෙන්ඩිස් 2/48
ඩිමෝ ලංකා සමාගම; සියලුම දෙනා දැවී 206 (19.3): තික්ෂිල ද සිල්වා 63, නිසල තාරක 27, කවිශ්ක අංජුල 21, පුලින තරංග 17, ප්‍රමුද් හෙට්ටිවත්ත 25, මතීෂ පෙරේරා 16, ටී. එම්. ඩිල්ශාන් 2/37, ෆර්වීස් මහරූෆ් 2/36, අනුක් ප්‍රනාන්දු 4/21
සම්පූර්ණ වාර්තාව: MAS යුනිචෙලා ප්‍රවීණයෝ ඩිමෝ යොවුන් ක්‍රීඩකයෝ අසරණ කරයි
රංගනගෙන් අර්ධ ශතකයක්

ඉන්දියාව (පළමු ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 172 (පන්දුවාර 59.3): චෙටෙස්වර් පුජාරා 52, ව්‍රිදිමන් සහා 29, මොහොමඩ් ශමී 24, රවින්ද්‍ර ජඩේජා 22, බුවනේශ්වර් කුමාර් 13, සුරංග ලක්මාල් 4/26, දිල්රුවන් පෙරේරා 2/19, දසුන් ශානක 2/36, ලහිරු ගමගේ 2/59.
ශ්‍රී ලංකාව (පළමු ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 294 (පන්දුවාර 83.4): රංගන හේරත් 67, ඇන්ජෙලෝ මැතිව්ස් 52, ලහිරු තිරිමාන්න 51, නිරෝෂන් දික්වැල්ල 35, දිනේෂ් චන්දිමාල් 28, බුවනේශ්වර් කුමාර් 4/88, මොහොමඩ් ශාමි 4/100, උමේෂ් යාදෙව් 2/79.
ඉන්දියාව (දෙවන ඉනිම) –1ක් කඩුල්ලක් දැවී ලකුණු 171 (පන්දුවාර 39.3): ශිකර් ධවාන් 94, ලෝකේශ් රාහුල් 73*, චෙටෙස්වර් පුජාරා 02*, දසුන් ශානක 1/29.
සම්පූර්ණ වාර්තාව: මතභේදාත්මක සිව්වන දිනය අවසානයේ ඉන්දියාව ශක්තිමත් ස්ථානයක






















