කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ ශ්‍රී හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
තරගයේ වීරයා ලී කීගල්

අවසන් ලකුණු තත්ත්වය: CH & FC කණ්ඩායම 16 (2T, 3P) – 12 (2T, 1C) CR & FC කණ්ඩායම
ThePapare.com තරගයේ වීරයා: ලී කීගල් (CH & FC)
සම්පූර්ණ වාර්තාව: CR & FC ආධිපත්‍ය, CH & FC හමුවේ බිඳ වැටේ
දෙවැනි දිනයත් වර්ෂාවට හසුවේ

ඒ අනුව තරග 3කින් සමන්විත ඉන්දු – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේ ප්‍රථම තරගයේ දී මේ වන විට කැපී පෙනෙන ලෙස ඉදිරියෙන් සිටින්නේ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමයි.
ඉන්දියාව – කඩුලු 5ක් බිඳ වැටී ලකුණු 74 (පන්දුවාර 32.5): චෙටෙස්වර් පුජාරා 47*, ශිකර් ධවාන් 8, ව්‍රිදිමන් සහා 6*, සුරංග ලක්මාල් 3/5, දසුන් ශානක 2/23.
සම්පූර්ණ වාර්තාව: දසුන් ශානක නිසා ශ්‍රී ලංකාවට අමතර වාසියක්!
විස්සයි විස්ස අවසන් සටනට යුනිචෙලා සහ ඩිමෝ

MAS යුනිචෙලා කණ්ඩායම; කඩුලු 8ක් දැවී 207 (20.0): ටී. එම්. සම්පත් 18, රමිත රඹුක්වැල්ල 105, මහේල උඩවත්ත 36, නුවන් ප්‍රදීප් 2/38, ධම්මික ප්‍රසාද් 2/44, කසුන් මධුශංක 2/48
ටීජේ ලංකා කණ්ඩායම; සියලුම දෙනා දැවී 156 (18.4): මිනෝද් භානුක 23, ශාලික කරුණානායක 26, චරිත් අසලංක 40, ටී.එම්. ඩිල්ශාන් 2/17, ඉෂාර අමරසිංහ 2/36, ෆර්වීස් මහරූෆ් 3/17, අනුක් ප්‍රනාන්දු 3/37
එල්. බී. ෆිනෑන්ස් කණ්ඩායම; සියලුම දෙනා දැවී 170 (20.0): ලහිරු උදාර 22, ලක්ෂාන් රොද්‍රිගෝ 44, ඇන්ජලෝ පෙරේරා 24, සහන් ආරච්චිගේ නොදැවී 29, නිසල තාරක 31/2, මතීෂ පෙරේරා 18/2, ඉෂාර පෙරේරා 18/2
ඩිමෝ ලංකා කණ්ඩායම; කඩුලු 4ක් දැවී 173 (18.2): තික්ෂිල ද සිල්වා 71, සම්මු අශාන් නොදැවී 22, රමේෂ් මෙන්ඩිස් නොදැවී 33, සහන් ආරච්චිගේ 2/41, චරිත් සුදාරක 2/19
සම්පූර්ණ වාර්තාව: MAS යුනිචෙලා සහ ඩිමෝ අවසන් මහා සටනට
නාලන්ද පරදා මැසනොඩ් ජය ගනී

නාලන්ද විද්‍යාලය පළමු ඉනිම – 136/10 (41.1): සචිත ගුණතිලක 38, රනිඳු ද සිල්වා 22, මිතිල ගීත් 5/35, ප්‍රවීන් ජූඩ් 2/00, රොමාල් ප්‍රනාන්දු 2/31.
ද මැසනොඩ් විද්‍යාලය දෙවන ඉනිම – 162/10 (53.1): සාලිය ජූඩ් 42, නිම්න ප්‍රනාන්දු 27, ක්‍රිශාන් සංජුල 25, කවීත් මදුරප්පෙරුම 5/40, රවීන් ද සිල්වා 2/32.
නාලන්ද විද්‍යාලය දෙවන ඉනිම – 133/7 (44): දිහාර පොල්ගම්පල 25, චමිඳු විජේසිංහ 25, රවීන් ද සිල්වා 22*, රොමාල් ප්‍රනාන්දු 4/29, ප්‍රවීන් ජූඩ් 2/52.
සම්පූර්ණ වාර්තාව: ද මැසනොඩ් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්






















