කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ ශ්‍රී හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
අවසන් පූර්ව වටයට යෑම අවිනිශ්චිතයි

ශ්‍රී ලංකා වයස අවුරුදු 9න් පහළ කණ්ඩායම – 141/10 (49.4): අශේන් බණ්ඩාර 49, කෙවින් කොත්තිගොඩ 20, මුනීර් රියාස් 3/30, මුහමඩ් මූසා 3/25.
පාකිස්තානු වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – 142/7 (32.1): රෙහායිල් නාසිර් 48, මොහොමඩ් ටහා 31, සාද් කාන් 22, ප්‍රවීන් ජයවික්‍රම 4/28.
සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකාව වැට උඩට ඇද දමමින් පාකිස්තානයට ජය
වේල්ස් කුමර විදුහලට විශිෂ්ට ජයක්

වේල්ස් කුමර විද්‍යාලය පළමු ඉනිම – 177 (48): විනුජ රන්පුල් 60, දෙවංක පීරිස් 51, සනෝජ් දර්ශික 20, අකලංක පෙතියගොඩ 3/27, සංජය රංජිත් 3/28.
සාන්ත මරියා විද්‍යාලය පළමු ඉනිම – 75/10 (25.3): නිදුක ප්‍රනාන්දු 5/20, විනුජ රන්පුල් 2/24
සාන්ත මරියා විද්‍යාලය දෙවන ඉනිම (F/O) – 85/10 (45.3): සුජිත් කුමාර 21, කෞමාල් නානායක්කාර 7/36, සවිඳු පීරිස් 3/16.
සම්පූර්ණ වාර්තාව: වේල්ස් කුමරුවන්ට අගනා ජයක්






















