කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
නව වසර ආරම්භයේ දී ක්‍රිකට්වලින් කණගාටුදායක පුවතක්

එහි දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයට අනුව 2020 පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ හොඳම 8 දෙනාගේ කාණ්ඩයට නොහොත් තරගයේ දෙවන වටයට ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය එක එල්ලේම සුදුසුකම් ලබාගෙන නොමැත්තේ දෙසැම්බර් මස 31 දිනට තිබූ ජාත්‍යන්තර ක්‍රිකට් විස්සයි – විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුවයි.
සම්පූර්ණ වාර්තාව: 2014 ලෝක ශූරයින් 2020 ලෝක කුසලානයේ පළමු අටට නැහැ
මහීෂ් සහ තරිඳු අයර්ලන්තය එරෙහිව පන්දුවෙන් වැඩ පෙන්වයි

කාසියේ වාසිය දිනූ අයර්ලන්ත ක්‍රීඩකයන්ගේ තීරණය වූයේ පළමුවෙන් පන්දුවට පහර දීම සුදුසු බැව් ය.
සම්පූර්ණ වාර්තාව: මහීෂ් තීක්ෂණ සහ තරිඳු කෞෂාල් දක්ෂ පන්දු යැවීමක
නව වසරේ මංගල ජය ඩී. එස් විදුහලට

B කාණ්ඩයේ තරගයක් වූ මෙහි පළමුවෙන් පන්දුවට පහර දුන් ලුම්බිණි විද්‍යාලයීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 74ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ඩී. එස්. සේනානායක විද්‍යාලයීය ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 164ක් ලබා ගත් හ.
සම්පූර්ණ වාර්තාව: ඩී. එස්. ක්‍රීඩකයෝ නව වසර ජයග්‍රහණයෙන් සමරති
දිනයක නිමාව
අද දිනයේ පුවත් සඳහා රැඳී සිටින්න – මුල් පිටුව සමඟින්





















