සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියට සමගාමීව පවත්වනු ලබන වයස අවුරුදු 14න් හා 16න් පහළ තරග මෙවර සුහද කාණ්ඩයේ තරග ලෙස පවත්වන අතර ලීග් තරගාවලියෙන් පසුව එය වෙනම වයස් කාණ්ඩ තරගාවලියක් පැවැත්වීමට සංවිධායකයින් තීරණය කර ඇත.
පළමු සතියේ B කාණ්ඩයේ 50 ඉක්මවූ තරග 3ක්
2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩය ….
ශ්‍රී ලංකා පාසල් කනිෂ්ඨ රග්බි ක්‍රීඩකයින්ගේ උන්නතිය වෙනුවෙන් පවත්වනු ලබන 14න් හා 16න් පහළ තරගාවලිය ශ්‍රී ලංකා කනිෂ්ඨ පාසල් රග්බි පද්ධතියේ උන්නතියට ද මහත් රුකුලක් වෙයි.

විද්‍යාර්ථයෙන් දරුණු ප්‍රහාරයක්
2019 සිංගර් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ පළමු …..
මෙවර 16න් පහළ රග්බි තරගාවලියක් සැප්තැම්බර් හෝ ඔක්තොම්බර් මාසයේ දී දින දෙකක තරගාවලියක් ලෙස පවත්වා අවසන් කරන බවත් ඒ සඳහා අවම වශයෙන් තරග 10ක්වත් ඇතුළත් බවත් වාර්තා වේ.

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<


















