ශ්‍රී ලංකා රග්බි ආයතනය (SLR) විසින්, එළඹෙන ජාත්‍යන්තර රග්බි තරගාවලි සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් (සත්සාමාජික සහ පහළොස් සාමාජික) තෝරා ගැනීම වෙනුවෙන් දීර්ඝ ක්‍රීඩකයන් ලැයිස්තුවක් නම් කොට ඇත. ක්‍රීඩකයන් 41ක් දෙනෙකු සත්සාමාජික සංචිතයටත්, 41 දෙනෙකු පහළොස් සාමාජික සංචිතයටත් යොමු කොට තිබේ.
5 වන ස්ථානය සඳහා සටනින් ගුවන් හමුදාවට පහසු ජයක්
මෙවර ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ අවසන් දිනයේ දී ප්‍රසාද ලකුණු සටහනේ 5 වන සහ 6 වන ස්ථාන වල පසු වූ ගුවන් හමුදාව සහ යුධ හමුදාව තරග වැදුනේ 5 වන ස්ථානයේ අයිතිය තහවුරු කර ගැනීම සඳහායි.
ශ්‍රී ලංකා සත්සාමාජික රග්බි කණ්ඩායම, මාර්තු 17 සහ 18 යන දිනයන් වල දී ඉන්දුනීසියාවේ බෝනියෝ හිදීත්, අප්‍රේල් 7 සිට 9 වැනිදා දක්වා සත්සාමාජික ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග සඳහා හොංකොංහිදීත් තරග වදිනු ඇත.
පහළොස් දෙනාගෙන් යුත් ජාතික කණ්ඩායම (Tuskers), පළමු කාණ්ඩයේ ආසියානු රග්බි ශූරතාවලිය සඳහා මැලේසියාවේ දී තරග වදින්නට නියමිතව ඇත්තේ මැයි 14 වැනිදා සිට 20 වැනිදා දක්වාය.
පසුගිය දා අවසන් වූ ඩයලොග් රග්බි ලීග් තරගාවලියේ වැඩිම උත්සාහක දිනුම් වාර්තා කළ ක්‍රීඩකයා මෙන්ම මහනුවර ක්‍රීඩා සමාජයේ සෙන්ටර් ක්‍රීඩකයා ද වන ධනුෂ්ක රංජන්, තවදුරටත් ශ්‍රී ලංකා සත්සාමාජික රග්බි කණ්ඩායමේ නායකත්වය තමා වෙතම තබා ගැනීමේ වැඩි ඉඩකඩක් පවතින අතර පෙර වසරේ ආසියානු රග්බි තරගාවලියේ දෙවන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිකර දුන් කණ්ඩායමේ ද නායකත්වය දැරුවේ ඔහු ය.
පසුගිය වසරේ පහළොස් දෙනාගෙන් යුත් ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ නායකත්වය සුදර්ශන මුතුතන්ත්‍රීට හිමිව තිබූ අතර මේ වසරේ කණ්ඩායම් නායකත්වය ලීග් ශූර මහනුවර කණ්ඩායමේ නායකත්වය දැරූ රොෂාන් වීරරත්න හට ලැබීමේ ඉඩක් ඇතැයි ද වාර්තා වේ. කෙසේ නමුත් ශ්‍රී ලංකා රග්බි තේරීම් කමිටුව විසින් ඉදිරි සති කිහිපය ඇතුළත දී එය ප්‍රකාශයට පත් කරනු ඇත.
ක්‍රීඩකයින් 82කින් යුත් සංචිතය
| සත්සාමාජික | |||
| නම | ස්ථානය | ක්‍රීඩා සමාජය | |
| ධනුෂ්ක රංජන් | සෙන්ටර් | මහනුවර | |
| ෆසිල් මර්ජා | ෆ්ලයි හාෆ් | මහනුවර | |
| කාංචන රාමනායක | සෙන්ටර් | මහනුවර | |
| ජේසන් දිසානායක | ප්‍රොප්/වින්ග් | මහනුවර | |
| රොෂාන් වීරරත්න | ස්ක්රම් හාෆ් | මහනුවර | |
| සුහිරු ඇන්තනී | ප්‍රොප් | මහනුවර | |
| රිචඩ් ධර්මපාල | බහුකාර්ය | මහනුවර | |
| ශ්‍රීනාත් සුරියබණ්ඩාර | බහුකාර්ය | මහනුවර | |
| විශ්වමිත්ර ජයසිංහ | බහුකාර්ය | මහනුවර | |
| ධනුෂ් දයාන් | බහුකාර්ය | මහනුවර | |
| නයිජල් රත්වත්තේ | බහුකාර්ය | මහනුවර | |
| ගයාන් වීරරත්න | බහුකාර්ය | මහනුවර | |
| අනුරුද්ධ විල්වර | වින්ග් | මහනුවර | |
| ෂෙහාන් පතිරණ | ප්‍රොප් | මහනුවර | |
| ලවංග පෙරේරා | බහුකාර්ය | මහනුවර | |
| බුවනෙක උඩන්ගමුව | ප්‍රොප් | මහනුවර | |
| කවිඳු පෙරේරා | වින්ග් | CR&FC | |
| ඔමල්ක ගුණරත්න | ප්‍රොප් | CR&FC | |
| තරින්ද රත්වත්තේ | බහුකාර්ය/පසුපෙළ | CR&FC | |
| සශාන් මොහොමඩ් | ප්‍රොප් | CR&FC | |
| අනුරාධ හේරත් | ප්‍රොප් | CR&FC | |
| කවිඳු ද කොස්තා | ස්ක්රම් හාෆ් | CR&FC | |
| සඳුන් හේරත් | වින්ග් | හැව්ලොක් | |
| සුදර්ශන මුතුතන්ත්‍රී | ප්‍රොප් | හැව්ලොක් | |
| කෙවින් ඩික්සන් | ස්ක්රම් හාෆ් | හැව්ලොක් | |
| හිරන්ත පෙරේරා | බහුකාර්ය | හැව්ලොක් | |
| නිශෝන් පෙරේරා | සෙන්ටර් | හැව්ලොක් | |
| රොහාන් ත්‍යාගරාජා | වින්ග් | හැව්ලොක් | |
| මිතුන් හපුගොඩ | බහුකාර්ය | හැව්ලොක් | |
| දුලාජ් පෙරේරා | ෆ්ලයි හාෆ් | හැව්ලොක් | |
| චාමර දාබරේ | වින්ග් | හැව්ලොක් | |
| ගනිඳු ලක්ෂාන් | ප්‍රොප් | හැව්ලොක් | |
| ලී කීගල් | සෙන්ටර් | නාවික හමුදා | |
| සාලිය හඳපාන්ගොඩ | බහුකාර්ය/පසුපෙළ | නාවික හමුදා | |
| තිලිණ විජේසිංහ | බහුකාර්ය/පසුපෙළ | නාවික හමුදා | |
| දිනූෂ චතුරංග | බහුකාර්ය | නාවික හමුදා | |
| බුද්ධිම පියරත්න | වින්ග් | නාවික හමුදා | |
| චානක චන්දිමාල් | ෆ්ලයි හාෆ් | නාවික හමුදා | |
| රිචී ධර්මපාල | ස්ක්රම් හාෆ් | නාවික හමුදා | |
| ඉරංග ආරියපාල | වින්ග් | යුධ හමුදා | |
| රීසා රෆයිඩීන් | බහුකාර්ය | පොලිස් | |
පහළොස් දෙනාගෙන් යුත් කණ්ඩායම වෙනුවෙන්
| ගනුක දිසානායක | ප්‍රොප් | මහනුවර |
| ෂෙහාන් දිමිත්‍රි | ප්‍රොප් | මහනුවර |
| ගයාන් රත්නායක | 2nd රෝ | මහනුවර |
| සුහිරු ඇන්තනී | ෆ්ලෑන්කර්/2nd රෝ | මහනුවර |
| චමීර සිල්වා | ෆ්ලෑන්කර් | මහනුවර |
| ෂෙහාන් පතිරණ | ෆ්ලෑන්කර්/2nd රෝ | මහනුවර |
| බුවනෙක උඩන්ගමුව | අංක 8 | මහනුවර |
| ශ්‍රීනාත් සුරියබණ්ඩාර | ස්ක්රම් හාෆ් | මහනුවර |
| රොෂාන් වීරරත්න | ස්ක්රම් හාෆ් | මහනුවර |
| අර්ශාඩ් ජමල්ඩීන් | ෆ්ලයි හාෆ් | මහනුවර |
| ෆසිල් මර්ජා | ෆ්ලයි හාෆ් | මහනුවර |
| ධනුෂ්ක රංජන් | සෙන්ටර් | මහනුවර |
| කාංචන රාමනායක | සෙන්ටර් | මහනුවර |
| රිචඩ් ධර්මපාල | වින්ග් | මහනුවර |
| ලවංග පෙරේරා | වින්ග් | මහනුවර |
| විශ්වමිත්ර ජයසිංහ | වින්ග් | මහනුවර |
| ධනුෂ් දයාන් | වින්ග් | මහනුවර |
| ජේසන් දිසානායක | වින්ග් | මහනුවර |
| නයිජල් රත්වත්තේ | බහුකාර්ය | මහනුවර |
| ගයාන් වීරරත්න | බහුකාර්ය | මහනුවර |
| අනුරුද්ධ විල්වර | වින්ග් | මහනුවර |
| තිලිණ විජේසිංහ | ෆුල් බැක් | මහනුවර |
| කවිඳු ද කොස්තා | ස්ක්රම් හාෆ් | CR&FC |
| ෂේන් සමන්දප්පෙරුම | ප්‍රොප් | CR&FC |
| තාරික් සාලි | ෆ්ලෑන්කර් | CR&FC |
| තරින්ද රත්වත්තේ | ෆ්ලයි හාෆ්/සෙන්ටර් | CR&FC |
| භානුක නානායක්කාර | සෙන්ටර් | CR&FC |
| සශාන් මොහොමඩ් | වින්ග් | CR&FC |
| කවිඳු පෙරේරා | වින්ග් | CR&FC |
| ප්‍රින්ස් චාමර | ෆුල් බැක් | CR&FC |
| ඔමල්ක ගුණරත්න | ප්‍රොප් | CR&FC |
| අනුරාධ හේරත් | ප්‍රොප් | CR&FC |
| චරණ සන්දනායක | ප්‍රොප් | CR&FC |
| ගයාන් ජයමාන්න | ලොක් | CR&FC |
| රීසා මුබාරක් | ෆුල් බැක් | CR&FC |
| සුදර්ශන මුතුතන්ත්‍රී | ෆ්ලෑන්කර් | හැව්ලොක් |
| ෂාරෝ ප්‍රනාන්දු | ෆ්ලෑන්කර්/2nd රෝ | හැව්ලොක් |
| ගනිඳු ලක්ෂාන් | ෆ්ලෑන්කර්/2nd රෝ | හැව්ලොක් |
| ලසිඳු කරුණාතිලක | අංක 8 | හැව්ලොක් |
| සුදම් සුරියආරච්චි | ස්ක්රම් හාෆ් | හැව්ලොක් |
| ජේසන් මෙල්ඩර් | 2nd රෝ | හැව්ලොක් |
| දුෂ්මන්ත ප්‍රියදර්ශන | ප්‍රොප් | හැව්ලොක් |
| ප්‍රසාද් මධුශංක | හුකර් | හැව්ලොක් |
| හිරන්ත පෙරේරා | සෙන්ටර් | හැව්ලොක් |
| නිෂෝන් පෙරේරා | සෙන්ටර් | හැව්ලොක් |
| රොහාන් ත්‍යාගරාජා | වින්ග් | හැව්ලොක් |
| චාමර දාබරේ | වින්ග් | හැව්ලොක් |
| අශාන් ඩාලින් | ප්‍රොප් | හැව්ලොක් |
| කෙවින් ඩික්සන් | ෆුල් බැක් | හැව්ලොක් |
| ධනුෂ්ක පෙරේරා | ෆ්ලෑන්කර් | නාවික හමුදා |
| සුපුන් පීරිස් | ෆ්ලෑන්කර් | නාවික හමුදා |
| නිවංක ප්‍රසාද් | ෆ්ලෑන්කර් | නාවික හමුදා |
| සජිත් සාරංග | 2nd රෝ | නාවික හමුදා |
| සත්‍ය රණතුංග | ප්‍රොප් | නාවික හමුදා |
| ස්ටීවන් ග්‍රෙගරි | ප්‍රොප් | නාවික හමුදා |
| දුලංජන විජේසිංහ | හුකර් | නාවික හමුදා |
| චානක චන්දිමාල් | ෆ්ලයි හාෆ් | නාවික හමුදා |
| රිචී ධර්මපාල | ස්ක්රම් හාෆ් | නාවික හමුදා |
| ලී කීගල් | සෙන්ටර් | නාවික හමුදා |
| දිනුෂ චතුරංග | සෙන්ටර් | නාවික හමුදා |
| බුද්ධිම පියරත්න | වින්ග් | නාවික හමුදා |
| තිලිණ වීරසිංහ | ෆුල් බැක් | නාවික හමුදා |
| ලහිරු ලක්ෂාන් | සෙන්ටර් | නාවික හමුදා |
| සාලිය හඳපාන්ගොඩ | වින්ග් | නාවික හමුදා |
| මුෂින් ෆලීල් | සෙන්ටර් | පොලිස් |
| ජොයෙල් පෙරේරා | ෆ්ලෑන්කර් | පොලිස් |
| රධීෂ සෙනවිරත්න | අංක 8/ ෆ්ලෑන්කර් | පොලිස් |
| අචල පෙරේරා | හුකර් | පොලිස් |
| චාල්ස් ප්‍රවීන් | ප්‍රොප් | පොලිස් |
| වජිඩ් ෆවුමි | ෆ්ලෑන්කර් | පොලිස් |
| රීසා රෆයිඩීන් | බහුකාර්ය | පොලිස් |
| ඉරංග ආරියපාල | සෙන්ටර් | යුධ හමුදා |
| අශාන් බණ්ඩාර | ෆ්ලයි හාෆ් | යුධ හමුදා |
| මනෝජ් සිල්වා | අංක 8 | යුධ හමුදා |
| රෝසා සම්පත් | ප්‍රොප් | යුධ හමුදා |
| අශෝක ජයලාල් | හුකර් | යුධ හමුදා |
| චරිත් සෙනවිරත්න | සෙන්ටර් | ගුවන් හමුදා |
| අශෝක් විජේකුමාර් | ස්ක්රම් හාෆ් | ගුවන් හමුදා |
| සාරක වැරැල්ල | අංක 8 | ගුවන් හමුදා |
| තිලිණ බණ්ඩාර | 2nd රෝ | ගුවන් හමුදා |
| දුලාජ් පෙරේරා | ෆ්ලයි හාෆ් | හැව්ලොක් |





















