Video – ඩිල්ෂාන්ගේ සොහොයුරු සම්පත්ගෙන් සුපිරි දස්කම්

77

27 වැනි වෙළඳසේවා පිළිමළුන් පිටුදැකීමේ ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය MAS යුනිචෙලා සහ සම්පත් බැංකු කණ්ඩායම් අතර පසුගිය දා (21) කොළඹ NCC පිටියේ දී පැවැත්වුණු අතර එම තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් ලබා ගැනීමට MAS යුනිචෙලා සමත් වුනා. එහිදී තිලකරත්න සම්පත් පන්දු 36කදී ලකුණු 46ක් වාර්තා කරගනිමින් දස්කම් පෙන්නුවා

>>Video – MAS යුනිචෙලා හමුවේ සම්පත් බැංකුව අසරණ වෙයි<<

>>ඩිල්ෂාන්ගේ සොහොයුරු සම්පත්ගෙන් සුපිරි දස්කම්<<

>>Photos : MAS Unichela vs Sampath Bank – 27th Singer-MCA Premier League 2020 – Knock-Out stage – Semi FInals 2<<