Video- තහනම් උත්තේජක අභිබවා වැඩ පෙන්නූ Himasha Eshan

548
ශ්‍රී ලාංකික කෙටිදුර ධාවන ඉසව්වේ ප්‍රවීණයෙකු වන හිමාෂ එෂාන්ගේ ක්‍රීඩා දිවිය උඩුයටිකුරු කළ සිදුවීමක් තමයි ඔහුට එල්ල වුන තහනම් උත්තේජක චෝදනාව. මාස කිහිපයක විරාමයකින් පසුව නැවත ධාවන පථයට එන්න ඔහු සහ ඔහුගේ පුහුණුකරු කළ කැප කිරීම් සුළුපටු නැහැ.