Highlights – Dialog President’s Gold Cup 2016 – Open finals Men’s

1243
ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරඟාවලියට උත්කර්ෂවත් නිමාවක් ගෙන එමින් එහි අවසන් මහා තරඟ දෙසැම්බර් මස පළමු සතියේදී පැවැත්විණ.එහිදී ශුරතා ජයග්‍රහණ වාර්තා කරන්නට පිරිමි විවෘත අංශයෙන් කටාන ඒකාබද්ධ කණ්ඩායමත්, කාන්තා විවෘත අංශයෙන් කොස්වාඩිය විජය කණ්ඩායමත් සමත් විය.