Highlights – 2016 Munchee National Volleyball Championship – Super League Finals

1176
පසුගිය 11 වන දා ආරම්භ වූ “මන්චි ජාතික වොලිබෝල් ශූරතාවයේ” සුපර් ලීග් තරඟාවලියේ කූටප්‍රාප්තිය සටහන් කරමින් 26 වැනිදා පැවති අවසන් මහා තරඟ ජයග්‍රහණය කරන්නට, පිරිමි අංශයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියත්, කාන්තා අංශයෙන් ගුවන් හමුදා කණ්ඩායමත් සමත්විය.