අයහපත් කාලගුණය නිසා දේශීය ක්‍රිකට් තරගාවලි කල් දමයි

Postponement of Domestic Cricket Tournaments 2025

10
Postponement of Domestic Cricket Tournaments 2025

දිවයින තුළ පවතින අයහපත් කාලගුණික තත්වය නියා මේ දිනවල ක්‍රියාත්මක වන දේශීය ක්‍රිකට් තරගාවලි සියල්ල තාවකාලිකව නතර කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලි කමිටුව තීරණය කර තිබෙනවා.

මේ අනුව කල් දැමීමට තීරණය කර ඇති තරගාවලි මෙසේයි;

  • The Major Club T20 Tournament
  • Tier ‘B’ T20 Tournament
  • Governors Trophy

මෙම තරගාවලි සඳහා අදාළ සංශෝධිත තරග කාල සටහන් නුදුරේ දීම දැනුම් දෙනු ඇති.

මෙම තරගාවලි පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<