India name replacement for injured all-rounder in World Cup squad
India have been forced to make a late change to their 15-member squad for the ICC Men’s Cricket World Cup.
Axar Patel has failed to recover in time for the World Cup after sustaining a left quadriceps strain during India’s...
Domestic tournaments to resume this weekend
Sri Lanka Cricket's domestic tournaments, which were suspended on September 1, will resume on Friday, September 22, according to the Daily FT.
The tournaments were halted after the Department of Sports Development Director General informed Sri Lanka Cricket (SLC) that...
වාර්තා හතරක් සමඟ ජෝන් ටාබට් ඇරඹෙයි
පාසල් මලල ක්‍රීඩා පිටියේ පැවැත්වෙන ප්‍රධානතම මලල ක්‍රීඩා තරගාවලියක් වන Ritzbury ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය අද (14) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා.
තරගාවලියේ පළමු දිනයේ තරගාවලි වාර්තා හතරක් බිඳ වැටුණු අතර ක්‍රීඩකයින් තිදෙනෙක් සහ එක් ක්‍රීඩිකාවක්...
පුලිඳුගේ දැවැන්ත ඉනිම ශ්‍රී ලංකාව තරගාවලි ජයක් කරා රැගෙන යයි!
ශ්‍රී ලංකා සහ බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වුණු තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව අද (01) සමත් වුනා.
තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකාව විසින් ජයග්‍රහණය කළ අතර, දෙවැනි...
Dialog Schools Rugby Knockouts kick-off this weekend
The Dialog Schools Rugby Knockout Tournament, aka the President's Trophy is set to kickoff on the 25th of August with the game between D.S. Senanayake College and Zahira College at Havelock Park.
Despite finishing unbeaten in the first round of...
LPL Team Preview: Will Jaffna Kings clinch their 4th title?
Three-time champions Jaffna Kings will begin their title defense campaign against last year’s runners-up Colombo Strikers in the opener of Lanka Premier League Season 4 which is set to kick off on 30th of July at R. Premadasa International...
ශ්‍රී ලංකාවට සහය දිවීමෙන් ආසියානු පදක්කමක්
තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන 25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයේ දී තවත් පදක්කමක් ශ්‍රී ලංකාවට දිනා දීමට මිශ්‍ර සහය දිවීමේ කණ්ඩායම අද (15) සමත් වුනා.
මීටර් 4x400 මිශ්‍ර සහය දිවීමේ ඉසව්ව නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගය මිනිත්තු 3:15.41ක කාලයකින් දෙවැන්නා...
Shubman Gillට තරග ගාස්තුවටත් වඩා වැඩි දඩයක්
ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර ඊයේ (11) අවසන් වූ ටෙස්ට් ලෝක ශූරතා අවසන් තරගයේ දී රඳවා ගත් අඩු පන්දුවාර වේගය නිසා කණ්ඩායම් දෙකටම දඩ පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඕස්ට්‍රේලියා කණ්ඩායමට තරග ගාස්තුවෙන් 80%ක් සහ ඉන්දීය කණ්ඩායමට...
Photos – St. Joseph Vaz College, Wennappuwa Big Match Preview 2023
ThePapare.com | Admin | 16/05/2023 | Editing and re-using images without permission of ThePapare.com will be considered an intended copyright infringement.
$contents = file_get_contents("http://portal.thepapare.com/widgets/gallery/9073"); echo $contents;
බිග් බෑෂ් ලීගය කොටවෙයි
ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ප්‍රධානතම විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය වන Big Bash League තරගාවලියේ එක් කණ්ඩායමකට හිමි වන තරග සංඛ්‍යාව 10ක් දක්වා අඩු කිරීමට සංවිධායකයින් කටයුතු කර තිබෙනවා.
තරගාවලියේ විකාශන අයිතිය ඇති ආයතනය සමඟ සිදු කළ සාකච්ඡාවලින් පසුවයි මෙම තීරණය ගෙන තියෙන්නේ.
ඒ...