WATCH – ඉන්දියාව පරදා ශ්‍රී ලංකාව කුසලානය දිනයි ද? – #SLvIND – Lankatiles Cricket...
2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර දෙනාගේ වටයේ දී පාකිස්තානය පරාජය කළ ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත් අතර එම තරගය ඉන්දියාව සමඟින් එළඹෙන ඉරිදා (17) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳව ThePapare.com...
WATCH – ඉන්දු – පාකිස්තාන අවසන් මහා තරගයක බලාපොරොත්තු ශ්‍රී ලංකාව නැවතත් සුන් කරයි...
2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වුන සුපිරි 4 වටයේ තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු දෙකක තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුනා. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවති එම තරගය ගැන ThePapare.com ක්‍රිකට් කළමණාකරු දමිත් වීරසිංහ...
WATCH – Ritzbury Sir John Tarbat Senior Championship 2023 | Day 02 |...
Ritzbury ආයතනයේ ප්‍රධාන අනුග්‍රාහකත්වය යටතේ ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරන “Ritzbury Sir John Tarbat Senior Championship 2023” තරගාවලියේ දෙවැනි දිනයේ විශේෂ අවස්ථා.
WATCH – A virtual semi-final for Sri Lanka & Pakistan | #SLvPAK Asia...
Sri Lanka are set to take on Pakistan in a virtual semi-final of the Asia Cup on Thursday, 14th of September 2023 at the R Premadasa International Cricket Stadium.
https://youtu.be/xx6jNylbuO4
WATCH – Ritzbury Sir John Tarbat Senior Championship 2023 | Day 01 |...
Ritzbury ආයතනයේ ප්‍රධාන අනුග්‍රාහකත්වය යටතේ ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කළ “Ritzbury Sir John Tarbat Senior Championship 2023” තරගාවලිය අද (13) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා. තරගාවලියේ පළමු දිනයේ විශේෂ අවස්ථා.
WATCH – පාකිස්තානයට එරෙහිව ශ්‍රී ලංකාවේ හොඳම සංයුතිය? – #SLvPAK – Lankatiles Cricket Chat...
2023 ආසියානු කුසලානයේ සුපිරි 4 වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය පාකිස්තානය සමඟින් එළඹෙන සෙනසුරාදා (13) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි. එම තරගය සහ මෙවර ආසියානු කුසලානයේ ඉදිරි තරග ගැන ThePapare.com මාධ්‍යවේදී දමිත් වීරසිංහ සහ...
WATCH – හෙමින් ගමන් යමින් ජයක් සොයන ශ්‍රී ලංකාව – 13/09/2023
පසුගිය සතියේ ක්‍රීඩා පුවත් විස්තරාත්මකව දැනගන්න. අසංක හදිරම්පෑල සමඟ සුදර්ශන පීරිස් Sports Watch සමඟින්.
https://www.youtube.com/watch?v=qsHI7fdwvqo
WATCH – කොච්චර දස්කම් පෙන්නුවත් තරගය දිනන්න බැරි වුනු එක ගැන දුකයි – Dunith...
2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වුන සුපිරි 4 වටයේ තරගයෙන් ඉන්දියාව ලකුණු 41ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුනා. මේ එම තරගයේදී තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වමින් තරගයේ වීරයා බවට පත්වූ දුනිත් වෙල්ලාලගේ මාධ්‍යට පලකළ අදහස්.
https://www.youtube.com/watch?v=jOXCWqhv8a4
WATCH – සුපිරි මන්දිරයක නව හිමිකරු Messi | Football ලෝකය
ක්‍රීඩා සමාජ පාපන්දු පිටියට විරාමයක් දෙමින් ගෙවුණු සතියේදී ජාත්‍යන්තර පාපන්දු පිටිය නව පණක් ලැබුවා. රටින් රට එකට ගැටුණු, ගෙවුණු සතියේ පාපන්දු ලෝකය දිග හැරුණේ මෙහෙමයි.
https://www.youtube.com/watch?v=bOLYa4EkJR0&feature=youtu.be
WATCH – ශ්‍රී ලංකා ක්‍රිකට් වලට දුනිත් වෙල්ලාලගේ මැණිකක් – #SLvIND – Cricketry |...
2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වුන සුපිරි 4 වටයේ තරගයෙන් ඉන්දියාව ලකුණු 41ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුනා. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවති එම තරගය ගැන ThePapare.com ක්‍රිකට් කළමණාකරු දමිත් වීරසිංහ රැගෙන එන...