Imran Tahir, Noor Ahmad

15 ඇෆ්ගන් පොඩ්ඩා සමඟ දකුණු අප්‍රිකානු ප්‍රවීණයා මෙල්බර්න් යයි

දකුණු අප්‍රිකානු දඟපන්දු යවන ක්‍රීඩක Imran Tahir සිය මංගල Big Bash League තරගාවලිය ක්‍රීඩා කරන්නට සුදානමින් සිටින බව වාර්තා වෙනවා. ඔහු මීළඟ තරග වාරය සඳහා Melbourne Renegades කණ්ඩායම හා ගිවිසුම්ගත වී ඇති අතර ඇෆ්ගනිස්තානු වමත් පන්දු යවන ක්‍රීඩක Noor...

ක්‍රිකට් ක්‍රීඩාවේ ඔලිම්පික් අපේක්ෂාවන් ඉහළ නැංවේ

ක්‍රිකට් ක්‍රීඩාව නැවත වරක් ඔලිම්පික් උළෙල සඳහා ඇතුළත් කිරීමේ උත්සාහය තවදුරටත් ඉදිරියට ගෙන යමින් ක්‍රිකට් ක්‍රීඩාව ඔලිම්පික් උළෙල සඳහා ඇතුළත් වුවහොත් ලැබෙන විභව මූල්‍ය ප්‍රතිලාභය පිළිබඳව වාර්තා කරන ලෙස අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් එහි සාමාජිකයන්ගෙන් ඉල්ලීමක් සිදුකර ඇත.  අන්තර්ජාතික...

මුම්බායි සහ බැංගලෝර් ක්‍රීඩකයන් දෙදෙනෙකුට දැඩි අවවාද!

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ ඊයේ (28) දින පැවති තරගය අතරතුර දී සිදුවූ සිදුවීමක් නිසා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනකුට තරයේ අවවාද කිරීමට විනිසුරුවන් තීරණය කර තිබේ.  මෙලෙස අවවාද කර ඇත්තේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රවේගකාරී...

අඟ-හිඟකම් මට්ටු කර ක්‍රිකට් ලොවේ පෙළහර පාන “නිපුන් රන්සික”

මෙරට පාසල් ක්‍රිකට් ඉතිහාසයේ වසරේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබූ දෙවැනි පෙළ පාසල් කණ්ඩායමක් නියෝජනය කළ පළමුවැනියා වන්නේ නිපුන් රන්සික ය. දකුණතින් වේගපන්දු යවන්නෙක් ලෙස ක්‍රිකට් පිටියේ දක්ෂතා දක්වන නිපුන් ගැන ThePapare.com තබන සටහනකි මේ.  2017 වසරේ දී ඩයලොග්...

ඉන්දියාවට එරෙහි වන ඕස්ට්‍රේලියානු සංචිතයක් එළියට

ලබන මාසයේ අවසානයේ දී පැවැත්වීමට නියමිතව තිබෙන ඉන්දීය කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරය සඳහා තරග වදිනු ලබන ඕස්ට්‍රේලියානු සංචිතය (එක්දින සහ විස්සයි විස්ස) නිල වශයෙන් ප්‍රකාශයට පත්ව ඇත. නොවැම්බර් මස 27 වැනිදා සිට ලබන වසරේ ජනවාරි මස 19 වැනිදා දක්වා පැවැත්වෙන...
2021 Boston Marathon Postponed

ලොව පැරණිතම මැරතන් තරගයටත් කොරෝනාවෙන් බාධා

ලබන වසරේ (2021) අප්‍රේල් මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබූ ලොව පැරණිතම මැරතන් තරගය මෙන්ම ප්‍රධාන පෙළේ මැරතන් තරගයක් වන සුප්‍රකට “Boston මැරතන් තරගය” ලබන වසරේ අවසානය තෙක් කල් දැමීමට සංවිධායකයින් තීරණය කර ඇත. ඒ අනුව එම තරගාවලිය සුපුරුදු කාලසටහනට අනුව...
Sports Watchvideo

Video – Sports Watch | ප්‍රමුඛ ශ්‍රී ලාංකික පුහුණුකරුවෙක් බංග්ලාදේශයට

දිවයිනේ වගේම අන්තර්ජාතික ක්‍රීඩා තොරතුරු ගැන update වෙලා ඉන්න නම් ThePapare.com සතිපතා ගෙන එන Sports Watch ක්‍රීඩා විශේෂාංග වැඩසටහන, ඔබ බලන්නම ඕනේ වැඩසටහනක්.

Cardiff අර්ධ මැරතන් තරගය නැවත වරක් කල්යයි

මේ දිනවල පැතිර යන කොරෝනා වසංගතය නිසාවෙන් ලබන වසරේ මාර්තු මාසය දක්වා කල්දැමූ Cardiff අර්ධ මැරතන් තරගය, මතුව ඇති තත්වය සැලකිල්ලට ගනිමින් ලබන වසරේ (2021) ඔක්තෝබර් මාසය දක්වා කල්දැමීමට එහි සංවිධායකයින් තීරණය කර ඇත. මෙම තරගාවලිය මෙම වසරේ ඔක්තෝබර් මාසයේ...
video

Video – ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවට; කාලසටහන එළියට

ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ ටෙස්ට් තරග දෙකක් වෙනුවෙන් ශ්‍රී ලංකාව මේ වසර අවසානයේ දී දකුණු අප්‍රිකාව බලා පිටත්ව යාමට නියමිතයි. Read - Lanka Premier League – Player Draft
Christian Coleman

100M ලෝක ශූරයාට විශාල කළු පැල්ලමක්

තහනම් උත්තේජක පරීක්ෂණ මගහැරීමේ චෝදනාව මත තාවකාලික මලල ක්‍රීඩා තහනමකට ලක්වූ වත්මන් මීටර් 100 ලෝක ශූර ඇමරිකානු මලල ක්‍රීඩක Christian Coleman හට වසර දෙකක තරග තහනමක් පැනවීමට Athletics Integrity ඒකකය තීරණය කර ඇත. පසුගිය වසරේ පැවති ලෝක මලල ක්‍රීඩා ශූරතාවයේ...

ජනප්‍රිය ලිපි

වීඩියෝ