VideosSinhala Neymarගේ බ්‍රසීලයේ ලෝක කුසලාන ඉතිහාසය By Asanka Hadirampela - 05/07/2018 2754 FacebookTwitterPinterestWhatsApp පාපන්දු ලෝලීන්ට බ්‍රසීලය කියන්නේ රග්බි ලෝලීන්ට නවසීලන්තය වගෙයි. ලෝකයේ කොයි කොනේ හිටියත් බ්‍රසීලය ක්‍රීඩා කරන එක බලන්න අපි කවුරුත් කැමතියි. ඔවුන් මෙතෙක් පැවැත්වුණු ලෝක කුසලාන වලදී දැක්වූ දස්කම් මොනවාද?