WATCH – වනිඳුගෙන් අලුත් පිම්මක්.. Kandy Royals පළමු ජය වාර්තා කරයි! – #LPL2026 Cricketry

29

ලංකා ප්‍රිමියර් ලීග් 2026 තරගාවලියේ ඊයේ (19) පැවති තරගවලින් Dambulla Sixers සහ Kandy Royals පරදා ජයග්‍රහණ වාර්තා කිරීමට Jaffna Kings සහ Colombo Kaps සමත් වුණා. ඒ පිළිබඳව ThePapare වෙනුවෙන් මාධ්‍යවේදී මලින්ද බණ්ඩාර ගෙන එන Cricketry වැඩසටහනයි මේ