දෙකක් එකට කරපු පස්දෙනෙක්

1104

ක්‍රිකට් ක්‍රීඩාවේදී කණ්ඩායමක් කඩුලු ලබාගන්නේ බොහෝවිට කිහිපදෙනෙකුගේ එකතුවෙන්. පන්දු යවන්නේ, පන්දු රකින්නේ, කඩුලු ලබාගන්නේ සෑමවිටම එකම කෙනෙක් නොවෙයි. නමුත් මේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් පස්දෙනාට තමන් විසින්ම පන්දු යවා තමන් විසින්ම උඩපන්දුත් ලබාගැනීමේ හැකියාවක් තිබුණා.