ශ්‍රී ලාංකික කඩුලු ත්‍රිත්වයන් 13 එකපෙළට

1528

කඩුලු ත්‍රිත්වයක් කියන්නේ ක්‍රිකට් පිටියේදී කලාතුරකින් දකින්න ලැබෙන විශේෂ දස්කමක්. මෙතෙක් ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් සාර්ථක කරගෙන ඇති කඩුලු ත්‍රිත්වයන් ගණන 13ක් බව ඔබ දන්නවාද?

>> තවත් වීඩියෝ සිංහලෙන් බලන්න – පිවිසෙන්න <<