WATCH – ටෙස්ට් වලට හරියන ආරම්භක පිතිකරුවන් තවමත් ලංකාවේ බිහි වෙන්නේ නැහැ #PAKvSL

2

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ දෙවන තරගයේ දෙවන දිනයට පෙර පැවැත්වූ Dialog Play Cricket Chat වැඩසටහනේ දී මෙලෙස කතා බහට ලක් වුණා.