WATCH – “ක්‍රීඩකයන් කිහිපදෙනෙක් ආබාධවලට ලක්ව සිටියත්, අපි හෙට තරගයට සූදානම්” – චමරි අතපත්තු – #AsianGames

2

ආසියානු ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකාව හා මැලේසියාව අතර කාන්තා ක්‍රිකට් තරගය හෙට පැවැත්වීමට නියමිතයි. එම තරගයට පෙර ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ThePapare සමගින් මෙලෙස අදහස් පලකලා.