VideosSinhala WATCH – “කලකට පසු West Indies වල තරගාවලි ජයක් ලබන්න අපි අපේක්ශාවෙන් ඉන්නේ” – Dushmantha Chameera #WIvSL By Admin - 07/06/2026 3 FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවන එක්දින තරගය හෙට (07) අලුයම පැවැත්වීමට නියමිතයි. තරගයට පෙර පැවැති මාධ්‍ය හමුවේදී දුශ්මන්ත චමීර මෙසේ අදහස් පලකලා.