WATCH – “තාත්තා තමයි පිටිපස්සෙන්ම හිටියේ, එයාගේ ආසාව වුණෙත් මේක” – පවන් රත්නායක #SLvENG

3

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ඊයේ (ජනවාරි 27) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැති තීරණාත්මක තුන්වෙනි එක්දින තරගය ලකුණු 53කින් ජය ගත් එංගලන්ත කණ්ඩායම තරගාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වුණා. ඒ පිළිබඳව තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පවන් රත්නායක මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.