WATCH – මහානාමයට එක්දින කිරුළ රැගෙන ආ නායකයා – Dulnith Sigera | Powerplay Season 2

10

කොළඹ ප්‍රදේශයේ උපත ලබමින් කොළඹ මහානාම විද්‍යාලයේ  ඉගෙනුම ලබා ශ්‍රී ලංකා 19 පහල ජාතික කණ්ඩායම නියෝජනය කළ, දුල්නිත් සිගේරා Powerplay Season 2 වැඩසටහන සමග එක්වෙමින් රසබර මතකයන් රැසක් බෙදාගත්තා.