WATCH – “Opener කෙනෙක් විදිහට මෑත කාලයේ පැතුම් විතරයි ලකුණු අතර හිටියේ” – කුසල් මෙන්ඩිස් #SLvBAN

11

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි ටෙස්ට් තරගය අද (ජූනි 26) දෙවැනි දිනටත් කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා. ඒ පිළිබඳව දිනය අවසානයේ පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් මෙලෙස තම අදහස් පළ කළා