WATCH –   ආදරවන්තයින්ගේ සටනට පෙර…| Youth Plus – Episode 49

359

The Richmon dites Parade 2025 –  ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය අතර පැවැත්වෙන මහා ක්‍රිකට් තරඟාවලියට (ආදරවන්තයින්ගේ සටන) පෙර ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය මඟින් පවත්වනු ලබන රථ වාහන පෙළපාලිය පසුගිය මාර්තු මස 31 වන දා ගාල්ලේ දී පැවැත්වුණි.එම රථ වාහන පෙළපාලිය ආවරණය කරමින් මාධ්‍යවේදී උමංග චන්ද්‍රසේන සමඟින් සිදු කරන ලද Youth Plus වැඩසටහනයි මේ.