WATCH – “සමහර ක්‍රීඩකයින් situation handle කළේ නැහැ” – සනත් ජයසූරිය #SLvAUS

460

ඕස්ට්‍රේලියාව සමඟ පැවති පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත් වුනා. තරගයේ පසු පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.