WATCH – “වේගපන්දු යවන්නෙක්ගේ භූමිකාව තමයි මහීෂ් සිදු කරන්නේ” – චරිත් අසලංක #NZvSL

415

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර අද (11) පැවති තුන්වැනි සහ අවසන් එක්දින තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස නායක චරිත් අසලංක මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.