WATCH – යෝකර් සැලසුම හරියටම වැඩ කළා – Matheesha Pathirana

421

ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන තරග තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 4ක තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත් වුණා. එම තරගයට පසු පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ මෙසේ අදහස් පළ කළා.