WATCH – දිනූෂ-දික්වැල්ල සබඳතාවය ශ්‍රී ලංකාව පිට පිට දෙවෙනි වර පිතිකරණ අවදානමෙන් වළකයි! – #SLvIND Cricketry

1

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද (17) තුන්වෙනි දිනටත් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ක්‍රියාත්මක වුණා. ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී මලින්ද බණ්ඩාර ගෙන එන Cricketry වැඩසටහනයි මේ.