WATCH – ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය කොයිබට ද? – Lankatiles Cricket Chat | #CWC2023

586
2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයෙන්ම ඉවත්ව යාමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුනා. මේ එම තරගාවලිය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ තත්වය ගැන ThePapare.com මාධ්‍යවේදී සචින් ධනංජය පීරිස් සහ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් ඔබ වෙත රැගෙන එන Lankatiles Cricket Chat වැඩසටහන.