WATCH – විශාල මතභේදයක් වූ මැතිව්ස්ගේ දැවී යාම – #SlvNZ – Lankatiles Cricket Chat | #CWC2023

136
2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන නවවැනි සහ අවසන් තරගය එළඹෙන බ්‍රහස්පතින්දා (9) නවසීලන්තයට එරෙහිව බැංගලෝර් හීදී පැවැත්වීමට නියමිතයි.

මේ එම තරගය ගැන ThePapare.com මාධ්‍යවේදී සචින් ධනංජය පීරිස් සහ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් ඔබ වෙත රැගෙන එන Lankatiles Cricket Chat වැඩසටහන.