WATCH – ගැටලුව පිතිකරණයේ නෙමෙයි සටන්කාමී බවක් නොමැති එකයි – පිතිකරණ පුහුණුකරු #CWC23

549

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති තරගයෙන් ලකුණු 303ක ජයක් ලබා ගැනීමට ප්‍රබල ඉන්දීය ක්‍රීඩකයින් සමත් වුනා. තරගයට පසුව පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු/සහය පුහුණුකරු නවීඩ් නවාස් මෙසේ සිය අදහස් පළ කළා.

Coverage Powered by Lankatiles & Black Knight