WATCH – ඉන්දියාව පරදා ශ්‍රී ලංකාව කුසලානය දිනයි ද? – #SLvIND – Lankatiles Cricket Chat | Asia Cup 2023

272

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර දෙනාගේ වටයේ දී පාකිස්තානය පරාජය කළ ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත් අතර එම තරගය ඉන්දියාව සමඟින් එළඹෙන ඉරිදා (17) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳව ThePapare.com මාධ්‍යවේදී දමිත් වීරසිංහ සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් ඔබ වෙත රැගෙන එන Lankatiles Cricket Chat වැඩසටහන.