WATCH – කොදෙව් පුහුණු තරගයේ ජය ශ්‍රී ලංකාවට – West Indies U19 tour of Sri Lanka 2023 – Warm up Game

1338

ශ්‍රී ලංකා සහ බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම් අතර පැවති පුහුණු එක්දින ක්‍රිකට් තරගය අද (25) CCC පිටියේ දී නිමා වුනා. එම තරගයෙන් කඩුලු 3ක තියුණු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.