WATCH – නැගීඑන ක්‍රීඩිකාවන්ටත් ආසියානු කුසලානයක් – Cricket Watarawuma

957

එළැඹෙන LPL 2023 තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සිදුවන ආකාරය සහ දැනට කණ්ඩායම් සමඟින් ගිවිසුම් ගතවී සිටින ක්‍රීඩකයින් පිළිබඳ තතු මෙන්ම ගෙවුණු සතියේ ක්‍රියාත්මක වුනු පාසල් මහා තරග උණුසුම, වෙළඳ සේවා තරග තතු, කාන්තා නැගීඑන ආසියානු කුසලානයේ තතු, වයස අවුරුදු 19න් පහළ දිස්ත්‍රීක් තරගාවලියේ තතු සියල්ල ගැන දැනගන්න ThePapare.com කණ්ඩායමේ මලින්ද ස්වර්ණමාල්, සචින් දනංජය සහ දමිත් වීරසිංහ පැවැත්වූ ක්‍රිකට් වටරවුම වැඩසටහන බලන්න.