VideosSinhala WATCH – මොණරාගලින් කොළඹට පැමිණි යොවුන් ප්‍රහාරකයා – Sakuna Liyanage | Powerplay By Admin - 25/12/2022 2348 FacebookTwitterPinterestWhatsApp මොණරාගල රාජකීය විද්‍යාලය හරහා කොළඹ ලුම්බිණි විද්‍යාලයට පැමිණි දක්ෂ කඩුලු රකින ප්‍රහාරාත්මක පිතිකරුවෙක් වන සකුණ ලියනගේ සිය ක්‍රිකට් ජීවිතයේ මෙන්ම ඉන් එහා ගිය රසබර තැන් Powerplay සමඟ බෙදා ගත්තේ මෙහෙමයි.