WATCH – ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට ගෙනල්ලා නැවතත් ක්‍රිකට් වසන්තය උදාකරන්න අපි සූදානම් – Dasun Shanaka

677

Dialog සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ව කුසලානය ලංකාවට රැගෙන ඒමට අපේ සිංහයන් හට සුබ පැතුම් එක්කරන Wishing Portal ජනගත කිරීමේ අවස්ථාව සඳහා එක්වූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක මෙසේ සිය අදහස් පැවසුවා.

Wishing Portal – http://dlg.lk/apekollo