WATCH – ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පොදුරාජ්‍ය මණ්ඩලීය දස්කම්

711

2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලෙ පසුගිය දා නිමාවට පත් වුනේ ශ්‍රී ලංකාවට මලල ක්‍රීඩාවෙන් පදක්කම් ද්විත්වයක් දිනා දෙමිනුයි. මේ පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක්වූ දස්කම් කෙටියෙන්.